පොසොන් ජාතික උත්සවයට ආණ්ඩුවෙන් මුදල්

140


මෙවර පොසොන් ජාතික උත්සවය වෙනුවෙන් මිහින්තලය පූජා භූමියේ පැවැත්වෙන පිංකම් වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් රුපියල් ලක්ෂ 31ක මුදලක් ලබාදී ඇතැයි ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.ඒ බව බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් තමාට දැනුම්දුන් බව ද කීවේය. අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.


advertistmentadvertistment