දුම්රිය වෘත්තීය සමිති  අද රාත්‍රියේ සිට පැය 24 ක් වර්ජනයේ

233

අද (05දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24 ක එක්දින වැඩවර්ජනයක් සිදු කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

 එම වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා පැවසුවේ හෙට (06දා) දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයට සහාය පළ කරමින් මෙලෙස දුම්රිය වැඩවර්ජනයක් සිදු කරන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment