ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

252

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

එම කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත්කර මාසයක් ඇතුළත අදාළ නිර්දේශ ලබා ගැනීමට ද තීරණය වී තිබේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවූ බවට විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාද ඊයේ (02 වැනිදා) සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබිණි.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment