පෞද්ගලික රෝහලක අත්බෝම්බ සිද්ධියට තවත් සැකකරුවෙක් හසුවේ

128


නාරහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකදී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව තවත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී ජීව උණ්ඩ 18ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.ග


advertistmentadvertistment