බස් ගාස්තු අඩු කරයි

1222

අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට 4.24 කින් අඩු කිරීමට තීරණය කර ඇතැයි ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව පවසයි.ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 27කි.


advertistmentadvertistment