ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඉකුත් 25 වැනිදා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී සිදුවී තිබේ. ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ රටේ දේශපාලන තත්ත්වය ඇතුළු දෙපාර්ශ්වය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව මෙහිදී පැයකට ආසන්න කාලයක් සුහදව සාකච්ඡා කළ බවය.
උපාලි ද සේරම්
|