බුද්ධරශ්මි වෙසක් කලාපය මෙවරත්

66

අත්තනො ව අවෙක්ඛ්‍යෙය කතානි අකතානිච (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාව යටතේ කොළඹ ගංගාරාම විහාරස්ථානය ,ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය එක්ව සංවිධානය කරන බුද්ධරශ්මි වෙසක් කලාපය මැයි 23,24,25 සහ26 දිනවල ජනාධිපති කාර්යාලය,ෂැංග්‍රිලා හරිත භූමිය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment