මුව ආවරණ නීතිය ඉවත්වේද?

389


කොවිඩ් පාලනය සඳහා බූස්ටර් මාත‍්‍රාව ගතයුතු මෙරට සිටින පිරිස මිලියන 14.1ක් බවත් එම පිරිසට බූස්ටර් එන්නත් ලබාදීම සම්පූණ වූවිට මුව ආවරණ පැළඳීම සම්බන්ධව තීරණයක් ගතහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.එතෙක් මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවද ඒ මහතා පවසයි.මේ වන විට බොහෝ දෙනා මුව ආවරණ පැළඳීම සම්බන්ධ නීති ඉවත් කිරීම සම්බන්ධ ඉල්ලීම් කරන බවත් සමුපූර්ණ එන්නත් කරණයෙන් පසු ඇතිවන ප‍්‍රතිශක්තිය ගැන අවධානය යොමුකර මෙම තීරණය ගනු ලබන්නේ අවසානයට බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment