ශ‍්‍රී ලංකාවේ චීන ක‍්‍රියාකාරකම් ගැන ඉන්දීය නාවික හමුදාව අවධානයෙන්

347

ශ‍්‍රී ලංකාවේ චීන ක‍්‍රියාකාරකම් පිළිබඳව තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය ප‍්‍රධානී ජී. අශෝක් කුමාර් ප‍්‍රකාශ කරයි.

කෙසේ නමුත් චීන ප‍්‍රවේශය තර්ජයක් ලෙස හඳුනා ගැනීම ගැටලූසහගත බව ඔහු කියයි.

ඉන්දියානු නාවික හමුදාව තම රටේ මෙන්ම සාගරයේද ආරක්‍ෂාව තහවුරු කර ඇති බව ඔහු කීය.

කෙසේ නමුත් තමන් චීන ක‍්‍රියාකාරකම් ගැන විමසිල්ලෙන් පසුවන බව හෙතෙම අවධාරණය කෙළ් ඉන්දීය පුවත් සේවයක් සමග සාකච්ඡුාවකට එක්වෙමිනි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment