බෙල්ලනට එරෙහිව සුළු සේවකයෙක් වහලයට නගී

62

කොළඹ මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව එම රෝහලේ සුළු සේවකයෙක් මහ රෝහලේ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ වහලයට නැග ඊයේ පැය 5කට අධික කාලයක් විරෝධය දැක්වීය. බෙල්ලන මහතාට දැඩි විරෝධය පෑමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් යම් විසඳුමකින් අනතුරුව ඔහු පහළට බැස ඇති බව මහ රෝහලේ ප්‍රකාශකයෙක් ‘දිවයිනට’ පැවසීය.

මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ සිදු කරන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment