‘මගෙන් රටට’ සභාපති අත්අඩංගුවට

4639

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් මත මගෙන් රටට ව්‍යාපාරයේ සභාපති සංජය මහවත්ත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment