දෙහිවල සත්තු වත්තේ ජිරාෆ් සතෙකු මිය යයි

313

දෙහිවල සත්වෝද්‍යානයේ ජිරාෆ් සතෙකු මියගොස් ඇත. එම සතා වයස අවුරුදු 25ක් වියැති යැයි සත්වෝද්‍යානය පවසයි. මෙම සතා මියයාමට හේතුව සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවතින්න බවද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment