අයිශ්වර්යා රායිටත් පැනමා පේපර්ස් චෝදනා

487

සුපිරි ඉන්දීය නිළි අයිශ්වර්යා රායි ඊයේ පැනමා පේපර්ස්” සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබුණි.එහි සඳහන්ව තිබුණේ ඇය විසින් තමාට ලැබුණු විදෙස් මුදල් British Virgin Islands හි තිබූ ගිණුමක තැන්පත් කර ඇති බවය.මේ අතර ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, පසුගිය වසර 15 තුළදී තමාට වෙනත් රටවල් ඔස්සේ ලැබුණු ගෙවීම් පිළිබඳව තොරතුරු අදාළ බලධාරීන් ට ලබා දී ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment