විශ්වමඩු ප්‍රදේශයේ දී හමුදාව අහසට වෙඩි තබයි

525

විශ්වමඩු ප්‍රදේශයේ යුධ හමුදා මුර කුටියක් ආසන්නයේ ඊයේ රාත්‍රියේ කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් විසුරුවා හැරීමට යුද හමුදාව අහසට වෙඩි තබයි. කලහකාරී ලෙස හැසිරුණු දෙදෙනෙකු හමුදා බාරයට ගෙන ඇත. හමුදා සෙබළුන් කිහිප දෙනෙකුටද තුවාල සිදුව ඇතැයි යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment