ප්‍රවීන ගායන ශිල්පිනී විශාරද මල්කාන්ති නන්දසිරි මහත්මියගේ උපන්දිනය අදට යෙදී තිබේ.අභාවප්‍රාප්ත සංගීත නිපුන් සනත් නන්දසිරි මහතාගේ බිරිඳ වන ඇය අනුරාධා නන්දසිරි මහත්මියගේ මවද වන්නීය.සිය උපන්දිනය වෙනුවෙන් අද සවස උඩහමුල්ල ජිනරතනාරාම විහාරස්ථානයේ දී පහන් පූජාවක් පවත්වනු ලබන බව ද මල්කාන්ති නන්දසිරි මහත්මිය සඳහන් කළාය.
|