මහජන උපයෝගීතා සභාපති කෝප් කමිටුවට

196


අඩු මිලට පෙට්‍රල් සහ ඩීසල් ලබාදිය හැකි බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධව විමසීම සඳහා කෝප් කමිටුව සඳහා කැඳවන්නැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.පෙට්‍රල් සහ ඩීසල් රුපියල් 250ත් 300ත් අතර මිලකට ලබා දිය හැකි බව ඒ මහතා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබුණි.


advertistmentadvertistment