ඩයනා ගැන තීන්දුව නිසා කථානායකත් නිදහස් පාර්ලිමේන්තුවත් නිදහස් – නලින් බණ්ඩාර

122

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා පාර්ලිමේන්තුවට සහ කථානායකවරයාට ද විශාල නිදහසක් ලැබුණු බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08දා) පැවසීය.

එම මහත්මියගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව සභාව දැනුවත් කරමින් මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදු කළ අතර තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සිය ප්‍රණාමය පුද කරන බව ද වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment