මාතලේ දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 140544ක් ලබා ඇත.සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 121,803ක් ද රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 53,829ක් ද නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 10,327ක් ද ලබා ගෙන තිබේ.වැඩිදුර විස්තර සඳහා https://election.divaina.lk වෙත පිවිසෙන්න.
|