මැතිවරණ පැමිණිලි ටික ටික ඉහලට

69

ගත වූ පය 24 ක කාලය තුළ 2025 පළාත් පාලන මැතිවරණයේ පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ .මැතිවරණ කොමසාරිස් කාර්යාලය නිකුත් කර ඇති නිවේදනය අනුව අදාළ කාලය තුළ එම පැමිණිලි සංඛ්‍යාව 46 කි . එහෙත් බරපතල සිඳුවීම් හෝ ප්‍රචණ්ඩකාරී සිඳුවීම් කිසවක් වාර්තා වී නැති බව එම නිවේදනයේ දැක්වේ

මැතිවරණ පැමිණිලි ටික ටික ඉහලට

advertistmentadvertistment