මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ රහස්‍යභාවයේ ප්‍රතිඥාව දෙති

1850

පාප්වරණයට (The Conclave) පෙර වතිකානු සිස්ටයින් දේවස්ථානයේදී කොළඹ පදවි රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තම රහස්‍යභාවයේ ප්‍රතිඥාව ලබා දී තිබේ.


advertistmentadvertistment