මිද්දෙණිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා ද මියගොස් ඇතැයි පොලිසිය පවසයි.එම දරුවා ගාල්ල ජාතික රෝහලේදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.මියගොස් ඇත්තේ 09 හැවිරිදි පිරිමි දරුවෙක්ය.
|