පොලිස්පතිට යළි සේවා දිගුවක්

221

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව එය ව්‍යවස්ථා දායක සභාවට යොමු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මෙය විශ්‍රාම යාමෙන් පසු ඒ මහතාට ලද දෙවැනි සේවා දිගුවය.

advertistmentadvertistment
advertistmentadvertistment