අද දුම්රිය ධාවනය වූ හැටි

87

අදි දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් පැවතිය ද උදෑසන සිට දවස තුළ දිවයින පුරා දුම්රිය ගමන් වාර 139 ක් කොළඹ හා ප්‍රාදේශීය ගමන් වාර ද ඇතුලුව ධාවනය කිරීමට හැකිව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.අද දින නියමිතව තිබූ දුම්රිය ගමන් වාර අතරින් 128 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment