වර්ජිත දුම්රිය රියැදුරන්ට දැනුම් දීමක්

578

වැඩ වර්ජනයේ නිරත දුම්රිය රියැදුරන් 84 දෙනා වහාම යළි සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.එසේ නොපැමිණෙන්නේ නම් ඔවුන් සේවය හැර ගියා සේ සලකන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment