‘සැමට හිමි බිමක්’ ඔප්පු ප්‍රදානය 30දා

22

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන නිරවුල් බිමක පූර්ණ අයිතිය සැමට උරුමකර දීමේ ‘උරුමය’ ජාතික වැඩසටහනට සමගාමීව ‘සැමට හිමි බිමක්’ ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය සංචාරක හා ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් මාර්තු 30 වැනිදා සෙනසුරාදා සවස 3.00ට මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙම වැඩසටහන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සංවිධානය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment