තුවාල ලැබූ ගණන සියයකට ආසන්නයි

308


ගාලුමුව දොර පිහිටා ඇති අරගල භූමියට සහ අරලියගහ මන්දිරය අසල පිහිටි විරෝධතා කලාපයට පහර දීම නිසා ඇතිවූ ගැටම් වලින් මේ වන විට සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment