පිටසක්වල ජීවීන් ප්‍රදර්ශනයට

893

මෙක්සිකෝවේ මෙක්සිකන් කොන්ග්‍රස් හිදී මිනිසුන් නොවන ජීවීන් දෙදෙනෙකුගේ සිරුරු 2ක් ප්‍රදර්ශනය කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙය අර්ථදක්වා ඇත්තේ “ලොව ප්‍රථමවරට පිටසක්වල ජීවින් ප්‍රදර්ශනය කෙරේ” යනුවෙනි.වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ මෙම සිරුරු වසර 1000කට ආසන්න කාලයක් පැරණි බවට හෙළිවී ඇති බවය.එසේම මෙම සිරුරු පතල්වලින් සොයාගෙන ඇති බවත් පැවසේ

advertistmentadvertistment
advertistmentadvertistment