සමරිසි අයට පාප්වහන්සේගෙන් ආශිර්වවාද

319


සමලිංගික යුවළ සඳහා ආශිර්වවාද ගැන්වීම කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර ලබාදීමට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබේ.

ඒ අනුව පාප් වහන්සේ සමරිසි යුවළවලට ආශිර්වාද කිරීමටල පූජකයින්ට අවසර ලබා දී තිබෙන අතර එය සමරිසි ප්‍රජාව වෙනුවෙන් ගත් වැදගත්ම ඉදිරි පියවරක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වුවද සමරිසි යුවළ සඳහා ආශිර්වාද කිරීමේ දී ඇතැම් කොන්දේසිවලට යටත් වීමට පූජකවරුන්ට සිදුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment