පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

67

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පත්කර ඇත.

එම පක්ෂයේ ඊයේ (27දා) පැවති විධායක සභා රැස්වීමේදී මෙම පත්වීම සිදුකර තිබේ. එහිදී ඒ මහතා විධායක සභාවේ ඒකමතික තීරණයකට අනුව එම ධුරයට පත්කර ඇත. මෙතෙක් පක්ෂයට ජාතික සංවිධායකවරයෙක් නිල වශයෙන් පත් කර නොතිබූ අතර එහි කටයුතු බැසිල් රාජපක්ෂ මහතා විසින් දරනු ලැබූ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment