පොලිස් වෙඩි පහරින් තරුණයෙක් මරුට

627


නාවුල ඇලහැර මාර්ගයේදී අද උදෑසන පොලිසිය වාහන පරීක්ෂාවක යෙදී සිටියදී ඇතිවූ ගැටුමකින් 30 හැවිරිදි තරුණයෙක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.මෙම ගැටුම හමුවේ පොලිසිය තැබූ වෙඩි පහරකින් මෙම තරුණයා මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment