දේවගැති ජෙරොම් ප්‍රනාන්දු රට පනී

1029

බුදුන් වහන්සේට සහ වෙනත් ආගමික විශ්වාසයන්ට නිගරු වන අන්දමින් මතභේදාත්මක දේශන සිදුකළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු දිවයිනෙන් පිටව ගොස් ඇත. ඔහු පසුගිය 14 වනදා සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා ද සමඟ දිවයිනෙන් පිටව ගොස් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment