සජබ ජනාධිපති අපේක්ෂක තීරණය කරයි

343

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බල පක්ෂයේ අපේක්ෂකයා ලෙස එම පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට ඒකඡන්දයෙන් තීරණය කර ඇත. යෝජනාව මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ අතර සුජීව සේනසිංහ මහතා එය ස්ථිර කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment