පහරදීමකින් පුද්ගලයෙක් මරුට

184

ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ දී පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙයි.ඊයේ (08) සවස් කාලයේ දී එම සිදුවීම වාර්තා වූ බව පොලිසිය පවසයි.එසේ මියගොස් ඇත්තේ, 68 හැවිරිදි සොයිසාපුර, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මරණකරු ඔහුගේ ඥාතීයෙකු සමඟ මරණකරුගේ නිවසේ පදිංචි ව සිට ඇති අතර, එම නිවස දෙසින් කෑගසන ශබ්දයක් ඇසුණු බවත්, එම අවස්ථාවේ දී ඥාති පුද්ගලයා කලබලයෙන් නිවසෙන් එළියට බැස දිවගිය බවත් යාබද නිවසෙහි සිටි කාන්තාවක් පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment