ඉන්දීය සබ්මැරීනය කොළඹ වරායට ඒමට හේතුව හෙළිවේ

3136

ඉන්දියානු නාවික හමුදාවේ කල්වරි පන්තියේ නවතම දේශීයව නිපදවන ලද සබ්මැරීනය වන “වගීර්” “ගෝලීය සාගර වළල්ල” යන තේමාව යටතේ 9 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම සඳහා 2023 ජූනි 19-22 දක්වා කොළඹ මෙහෙයුම් සංචාරයක නිරත වේ. මෙම සංචාරය අතරතුර ඉන්දියානු නාවික සබ්මැරීන‍යේ අණදෙන නිලධාරී දිවාකර්. එස්. මහතා බටහිර නාවික ප්‍රදේශය භාර අණදෙන නිලධාරී රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා මහතා හමු වනු ඇත. තව ද මෙම සබ්මැරීනයේ සංචාරය අතරතුර එය අමුත්තන් සහ පාසල් දරුවන් සඳහා ද විවෘත වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment