ජනපති පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හමුවේ

202

බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවී ඇත. එහිදී පොදු රාජ්‍ය මණ්ඩලීය වැඩ සටහන් සහ කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කර බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment