තෙවැනි විස්සයි විස්ස තරගයේදී ඔස්ට්‍රේලියාව 176/5

143

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ තෙවැනි තරගය අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු.05ක් දැවී ලකුණු 176 ලබාගත්තේය. ඩේවිඩ් වෝනර් 39ඇරොන් ෆින්ච් 29 ,ස්ටීවන් ස්මිත් නොදැවී 38 යි. පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ 25/2,වනිදු හසරංග 33/1, ප්‍රවීන් ජයවික්‍රම 43/1ලෙස කඩුලු ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment