මේ මාසයේ ගෑස් මිල සූත්‍රයට වෙච්චදේ

1074

මාසික ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය යටතේ ඔක්තෝබර් මාසයට අදාල මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි.ඒ අනුව දැනට පවතින කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3680 වෙනස් නොවේ.


advertistmentadvertistment