තලාවේ ධම්මික හිමි යළි රිමාන්ඩ්

245


පොලිස් රාජකාරියට බාධා කළ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගත් බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ ධම්මික හිමියන් ජනවාරි මස 09 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.ධම්මික හිමියන් අද හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙලෙස යළි බන්ධනාගාරගතකිරීමට නියෝග කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment