මේ සතියේ විදුලිය කපන හැටි

198

පවතින ඉන්ධන අර්බුදය හමුවේ සිදුකරන දෛනික විදුලිය කප්පාදු කිරීම යටතේ හෙට සිට 21දා තෙක් පැය 02යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව පෙරවරු කාලයේ පැය01ක් ද පස්වරුවේදී පැය 01යි විනාඩි 20 ක් ද විදුලිය කපා හරී.


advertistmentadvertistment