රග්බි පළමු අවසන් පූර්ව තරගය අද

155

රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (20 වැනිදා) නවසීලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවැත්වීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (21 වැනිදා) අලු‍යම 00.30 ට ආරම්භ වේ


advertistmentadvertistment