රජයේ නාළිකාවක උණුසුම් තත්ත්වයක්  

1646

රජයේ රූපවාහිණී නාළිකාවක උණුසුම් තත්ත්වයක් අද (21දා) දින ඇති වී තිබේ.

එම ආයතනයට පත්ව ආ ඉහළ නිළදාරිණිය සේවයෙන් ඉවත් කරන ලෙස සේවකයන් දිගින් දිගටම ඉල්ලීම් කර ඇත.

එහෙත් එය ඉටු නොවීම නිසා එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇති අතර එම තත්ත්වය නිසා එහි ඉහළ නිළධාරියකු එම පරිශ්‍රයෙන් ඉවත් වී පිටතට ගොස් තිබේ. 


advertistmentadvertistment