රටේ මීළග දේශපාලන බලවේගය නාමල් රාජපක්ෂ හෙළි කරයි

2093

මේ මහ පොළොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.ඒ හේතුවෙන් අපේ රටේ ශක්තිමත්ම දේශපාලන බලවේගය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගොඩනැඟුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව පෙන්වාදෙන ඒ මහතා මේ රටේ ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවද පෙන්වාදෙයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් “මැදවච්චිය” ආසන සමුළුව අමතමිනි .

advertistmentadvertistment
advertistmentadvertistment