අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ දණහිසෙහි ඇතිවූ ආබාධයක් නිසා කොළඹ ජාතික රෝහලෙන් ප‍්‍රතිකාර ලබාදීම සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත අද රැගෙනවිත් ඇත.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: webmaster@unl.upali.lk
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL