රනිල් – ෂී ජින් පින් හමුවක් ලබන සතියේ

136

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන ජනාධිපති ෂී ජින් පින් යන මහත්වරුන් අතර හමුවක් ලබන සතියේදී බීජිං නුවරදී පැවැත්වේ.

චීනයේ සේද මාවත වැඩසටහනට වසර 10 ක් පිරීම නිමිත්තෙන් බීජිං නුවරදී මෙම මස 17 සහ 18 යන දිනවල පැවැත්වෙන සමුළුව අතරවාරයේදී මෙම හමුවීම සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


advertistmentadvertistment