රියැදුරට හෘදයාබාධයකින් බස් රථයක් අනතුරට

529

අද උදැසන මින්නේරිය නගරයේ සිට හිඟුරක්ගොඩ දක්වා මින්නේරිය බස්නැවතුම් පොළෙන් පිටත් වු බස්රථයක් රියදුරුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අනතුරකට ලක්ව ඇත.
මාර්ගයේ ගමන්ගත් බස්රථය එක්වරම මාර්ගයෙන් ඉවතට පැන වෙළෙඳසැලකට කඩා වැදී තිබේ.
අනතුරින් පසුව වහාම රියදුරු රෝහල්ගත කර තිබෙන අතර ඒ වන විටත් ඔහු මිය ගොස් සිට ඇතැයි අනාවරණය විය.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 75 හැවිරිදි එන්.කේ ආරියරත්න නැමති අයෙකි.


advertistmentadvertistment