දුම්රිය වර්ජනය අවසන්

158

දුම්රිය රියැදුරන් විසින් අද උදෑස සිට ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය මේ වනවිට අවසන් කර ඇති බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් කේ. ඒ. යූ. කොන්තසිංහ මහතා සඳහන් කරයි.

පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකදී අනතුරුව වර්ජනය අත්හිටුවූ බව ද ඔහු පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment