22ට සහාය දෙන්න විපක්ෂ නායකගෙන් කොන්දේසි

79


විපක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එක් කරන්නේ නම් එය සම්මත කරගැනීමට විපක්ෂයේ සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.තම යෝජනා වන්නේ ජනාධිපතිවරයා යටතේ අමාත්‍යංශ තබාගැනීම සීමා කිරීම,ද්විත්ව පුරවැසියනට මන්ත්‍රීධුර දැරීමට අවසර නොදීම,වසර දෙකහාමාරකදී ජනාධිපතිවරයාට ආණ්ඩුව විසුරුවා හැරීමට හැකි බලතල ඉවත් කිරීම යැයිද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment