වසර හැත්තෑවකට පසු රාජාභිෂේකයක්

407

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය අද පැවැත් වේ.දෙවන එලිසබත් රැජිනගේ අභාවයෙන් පසු චාල්ස් කුමරු බ්‍රිත්‍යානයේ රාජ්‍යත්වයට නම් කෙරුණු අතර රාජාභිෂේක මංගල්‍ය අද පැවැත්වීමට නියමිතය.වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවැත්වෙන මෙම උත්සවය සඳහා අමුත්තන් 2,000කට අධික පිරිසක් සහභාගිවීමට නියමිත බව වර්තා වේ.ඔවුන් අතර රාජ්‍ය නායකයින් සිය දෙනෙකු ද වන බව සඳහන් වේ.බ්‍රිතාන්‍යයේ රාජාභිෂේක මංගල්‍යක් පැවැත්වෙන්නේ වසර 70කට පසුවය. මෙම රාජාභිෂේකය සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment