2024 රට දිනවන කඳුළ නිවෙන නව වසරක් වේවා….

331


2024 රට දිනවන කඳුළ නිවෙන නව වසරක් වේවා….

ලස්සන කරවමින් නව වසරක මිහිර
ලත් අභියෝග මැද ජයගමු ගිරිශිඛර
උස් අදහස් ම පුබුදා මිනිසුන් අතර
සෙත් සුව සදාගමු විස්සයි විසිහතර

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment