මුදල් වංචා කළ තවත් පුද්ගලයෙක් අද අධිකරණයට

205

ඉහළ පොළියක් ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගනිමින් රුපියල් කෝටි 70කට අධික මුදලක් චංචා කළ කහතුඩුව පාලගම ප්‍රදේශයේදී පොලීසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් 28 හැවිරිදි පුද්ගලයා අද කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත. පාලගම පිහිටි සුවිසල් නිවසකට පිරිසක් පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරෙන බවට කහතුඩුව පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදීය.අදාළ පුද්ගලයාට මුදල් ලබාදුන් බව පවසමින් බොහෝ පිරිසකගෙන් මේ වනවිටත් කහතුඩුව පොලීසියට පැමිණිලි ලැබෙමින් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment